G-7 ශිඛර සමුළුව

ප්‍රංශය අනුග්‍රහයෙන් වසර 1975 ගණන්වලදි ගොඩනගාගත් G-7 ශිඛර සමුළුව ලෝකයේ වැඩියෙන්ම සංවර්ධිත රටවල් කණ්ඩායමේ නායකයින් පිරිසගේ සුනම්‍යවු වේදිකාවක් වේ. එම නායකයින් පිරිස එම වේදිකාවෙන් ගෝලිය ප්‍රශ්ණ ගැන සැළකිල්ල දැක්විම සිදුකරති. යම් යම් සංකිර්ණ අවශ්ථාවන්හිදි G-7 කණ්ඩායමට අයත්නොවන වෙනත් රටවල් වලටද ආරාධනා කරයි. කණ්ඩායම යටතේ ගන්නා තීරණ ගෝලිය ප්‍රශ්ණ වලට අතිශයෙන් බලපෑම් සිදුකෙරේ. ප්‍රංශය අනුග්‍රහය යටතේ වසර 1989 දි පවත්වන ලද G-7 ශිඛර සමුළුවේදි ත්‍රස්තවාදයට මුල්‍යමය සහයෝගය ලබාදෙන රටවල් වලට, පුද්ගලයින්ට සහ කණ්ඩායම් වලට එරහිව කටයුතු කිරිමට 'මුල්‍ය ක්‍රියාකාරි කාර්‍යසාදක බලකාය' (Financial Action Task Force), (FATF) නැමති විශේෂ ක්‍රියාකාරි ඒකකයක් ගොඩනගා ගැනිමට හැකිවිය. ඉන්දියාව මෑත වසර සිට විශෙෂයෙන්ම පාකිස්තානය ඇතුළුව යම් යම් රටවල් වල අනුග්‍රහය යටතේ ත්‍රියාත්මකවේගෙන යන ත්‍රස්තවාද කාර්‍යන්ට එරහිව එම ඒකකයේහි අතිශය ක්‍රියාශිළි සාමාජික රටක් ලෙසින් කටයුතු කරගෙන යයි.

ප්‍රංශයේ, බියර්රිට්ජ්හි 'විශේෂ බියර්රිට්ජ් හවුල්කරුවා' යන තේමාව යටතේ පවත්වන ලද මෙවර G-7 ශිඛර සමුළුවට සහභාගිවිම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාටද ආරාධනා කරමින් සෑම විධියේ සාමාජිය විෂමතාවයක්ම ප්‍රතිපලදායි, සාධාරණ සහ ප්‍රත්‍යක්ෂව සටන් කිරිමට “ප්‍රධානපෙලේ ප්‍රජාතාන්ත්‍රවාදි රාජ්‍යයක්” ලෙසින් ඉන්දියාවට දක්වන පිලිගැනිම විදහා දැක්විම සිදුව ඇත. “ප්‍රජාතාන්ත්‍රිය සමාජ රාමුව යටතේ බහුපාර්ශ්විකවාදයට කැපවි කටයුතු කරමින්” ඉන්දියාව සහ ප්‍රංශය G-7 කණ්ඩායමේ ක්‍රියාරාමුව යටතේ දේශගුණික විපර්යාසය, ජෛව විවිධාකාරත්වය සහ සාගරය සහ ඩිජිටල් පරිවර්තනය සම්බන්ධවද අතිශය උනන්දුවෙන් සහයෝගයෙන් කැපවි කටයුතු කරගෙන යයි.

ඉන්දියාව දේශගුණය සහ ජෛවවිවිධාකාරත්වය සම්බන්ධයෙන් G-7 ක්‍රියාරාමුව සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් වරයාගේ 2019 වසර සැප්තැම්බර් මස පවත්වන ලද දේශගුණ ක්‍රියාකාරි ශිඛර සමුළුව යටතේ දියත් කරගෙන යන වැසටහන් වලට අතිශය උනන්දුවෙන් සහයෝගය දකවයි. අග්‍රාමාත්‍ය මෝදි එම හමුව මධ්‍යයේ “එකවර භාවිත ප්ලාස්ටික් මුළුමණින් අහෝසිකොට දෙමිම, ජල සංරක්ෂණ, සූර්‍යබලශක්තිකරණය තවදුරටත් පුළුල්කරගැනිම, වෘක්ෂලතා වලට තිරසාර අනාගතයක් සළසාදිම යන විෂයන්ට ඉන්දියාව දක්වන නොමඳ ප්‍රයත්නය” අවධාරණයට ලක්කොටදිම සිදුකොට ඇත.

G-7 ශිඛර සමුළුවෙන් පසුව ඉන්දියාව සැළකිල්ල දැක්විමට යන කාර්‍යන් අතරට 'UNFCCC’s 2015 Paris Agreement' ගිවිසුමේ ඉලක්ක සපුරාගැනිමත් සමගින්ම හරිත ගෘහ වායු ප්‍රදූෂණය (Green House Gas), (GHG) පහත දමාගැනිම යන “දේශගුණ විපර්යාසය පහත දමාගැනිමේ” යනාදි විෂයන් ඇතුලත් කරවා ඇත. Montreal Protocol’s Kigali Plan යෝජනාවද ඇතුලත් G-7’s Biarritz Pledge for Fast Action on Efficient Cooling ක්‍රියාකාරි සැළසුමට ඉන්දියාව ක්‍රියාශිලිලෙසින් සම්බන්ධවිමට යයි. ඉන්දියාව මෙයින් hydro-fluoro-carbons (HFCs) සහ ශිතරණ යන්ත්‍ර ක්ෂේත්‍රයට සම්බන්ධ ඉලශක්ති හ්‍රමතා ශක්තිය ඉහලනංවා ගැනිමට සැළකිල්ල දැක්විමට ඉලක්ක කරයි.

ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේහි ඉන්දියාව සහ ප්‍රංශය “ජාත්‍යන්තර න්‍යාමයන් යටතේ, විවෘත, සුරක්ෂිත සහ සාමකාමි සයිබර් අවකාසයක යටතේ ආර්ථික සහ සාමාජිය සංවර්ධන මාධ්‍යයකට” සැළකිල්ල දක්වති. ප්‍රංශය G-7 ශිඛර සමුළුවෙන් ඩිජිටල් තාක්ෂනය සහ කෘතිම බුද්ධිය වැනි සයිබර් අවකාශ විප්ලවයකට මැදිවි තිබෙන යුගයක භට අදාල මුලික අයිතිවාසිකම් සුරක්ෂාවට ප්‍රමුඛත්වය දැක්විම සිදුකොට ඇත.

G-7 ශිඛර සමුළුව අතරතුර දත්තා සෙට්ස් තෝරාගැනිමේ වැදගත්කම ගැන මෙන්ම කෘතිම බුද්ධි තාක්ෂණය ගැනත් සාකච්ජා කොට ඇත. ඉන්දියාව ඇතුළුව මෙම විෂයට සැලකිල්ල දක්වන රටවල් ගණනාවක් කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් කරගෙන යන ජාත්‍යන්තර සහයෝගිතා තවදුරටත් ඉහල නංවාගැනිමට එකඟත්වය පලකොට ඇත. විවෘත, නිදහස් සහ සුරක්ෂිත අන්තර්ජාලා මාධ්‍යයකට වගකිමකින්යුත් සහ විවෘත online සේවා වේදිකාවක් ගොඩනගා ගැනිමේ කාර්‍යටද G-7 ශිඛර සමුළුවේ සාකච්ජා මගින් සැළකිල්ල දැක්විම සිදුව ඇත. අන්තර්ජාලා ක්ෂේත්‍රයේ නරක පැත්ත ගැනත් සෑහෙන්න සැළකිල්ල දක්වමින් G-7 ශිඛර සමුළුව රජය, අන්තර්ජාලා වේදිකා සහ වයාපාරිකයින් අතරත් ස්ථිර පිලිවෙත් අනුගමනය කරගෙන යාමේ අවශ්‍යතාවයටද සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. ඉන්දියාව අනිත් අතට 5G තාක්ෂණයට සහ නිදහසින් දත්තා ලැබෙන්නට සැළසිවිම් යන විෂයන්ට ප්‍රමුඛත්වය ලබාදිගෙන යයි. ඉන්දිය පරිවර්තන කාර්‍යන්හි සයිබර් අවකාශ භාවිතය අතිශය වැදගත් කරුණක් වන අතරට ඉවන්දිය සහභාගිත්වයෙන් ගෝලිය සුපිරි රටවල් ගන්නා තිරණ වලටත් රයින් සැහෙන්න බලපෑම් සිදුකෙරේ.

අග්‍රාමාත්‍ය මෝදි අප ග්‍රහ ලෝකයේ පසුබිම යහපත් අතට හරවා ගැනිමේ කාර්‍යන්ට තාක්ෂණ අංශයෙන් ගෙනදෙන කාර්‍යභාරයට අතිශය සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. “නව මුලපිරුම් බිහිකිරිමට තාක්ෂණ පරිවර්තනයේ හැකියාව ගැන සැළකිල්ල දක්විමන් එතුමන් ඩිජිටල් මුල්‍ය ගනුදෙනු (digital payments) ඇතුළුව තවත් අංශ ගණනාවකට ඉන්දියාව දිරිගන්වාගෙන යන බව” යැයි එතුමන් තවදුරටත් පෙන්වාදි ඇත.

මෙයින් එම විෂය අනාගතයේහි එක්සත් ජාතින්ගේ සංවිධානයේහි අවධානය යොමුකරවිමටද අතිශයෙ ආධාරකාරි වේ. මහජන කේන්ද්‍රය තිරසාර සංවර්ධනයක් ගොඩනගාගැනිමේ කාර්‍යන්හි ඩිජිටල් තාක්ෂණයේ කාර්‍යභාරයට ජත්‍යන්තර සමාජයේ සහයෝගාත්මක සහභාගිත්වය අතිශය වැදගත්වේ.

බියර්රිට්ජ්හි පවත්වන ලද එම G-7 ශිකර සමුළුවට සහභාගිවෙමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එක විධියකින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළුව ගෝලිය නායකයින් විශාළ පිරිසක් සමගින් සාකච්ජා කිරිමටද අවශ්ථාව ලබා ගිනිමන් ජාත්‍යන්තර මට්ටමින් ඉන්දිය තත්වය තවදුරටත් ඉහල නංවා ගැනිමටත් අවශ්ථාව ලබාගත්තේය. අනිත් පැත්තැන් ගෝලිය නායකයින් අතර ඉන්දියාව ගැන තිබෙන පිලිගැනිම තවදුරටත් ඉහල නංවමින් 2022 වසර පැවැත්විමට යන G-20 ශිකර සමුළුවේ සභාපතිත්වය තහවුරු කරගැනිමටත් මාර්ගය පාදා ගැනිමටත් ඉඩගෙනදි ඇත.

පිටපත: එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඉන්දිය පුර්ව ස්ථාවර නියෝජිත සහ රාජ්‍යතාන්ත්‍රික,අශෝක් මුකර්ජි ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ