එ.ජා. සං. ආරක්ෂක මණ්ඩලයේහි පාකිස්තානයව කොන්කර දෙමේ

පාකිස්තානය නැවතවරක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේහි කාශ්මිර ප්‍රශ්ණය ජාත්‍යන්තරකරණයට හැරවිමට ප්‍රයත්නයකට නිරතවුද එය අසාර්ථකවි ගියේය. චිනය පසුබිමේහි “සෑම දේශගුණයකටම ගැලපෙන මිත්‍රපාක්ෂික රාජ්‍ය” වන පාකිස්තානය වෙනුවෙන් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 අතර හදිසි හමුවක් කැඳවා ඇත. චිනය පමණක් පාකිස්තානය වෙනුවෙන් ජම්මු සහ කාශ්මිර ප්‍රශ්ණය ඇදගත් අතර අනිත් සුපිරි රටවල් රැස ද්විපාර්ශ්වික මාධ්‍යයෙන් ප්‍රශ්ණ මගහරවා ගන්නා ලෙසින් ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකට අවවාද කොට ඇත. ජම්මු සහ කාශ්මිරයට විශේෂ බලතල පැවරෙන අංක 370 දරන ඉන්දිය ව්‍යවස්ථාවට අදාල නීති වගන්තිය ඉවත්කොට දෙමු විගසම එම ප්‍රශ්ණය හේතුවෙන් පාකිස්තානයට නින්ද නැතිවි ගියාය. එම ඉන්දිය පියවරින් ජම්මු සහ කාශ්මිරය සම්බන්ධයෙන් පාකිස්තානයේ සිහින මුළුමණින්ම බිඬීයාමකට තුදුදි ඇත. එය අභ්‍යන්තර ප්‍රශ්ණයක් ලෙසින් ඉන්දියාව දැක්වු පැහැදිලි කිරිම එක්සත් ජනපද පරිපාලනය විසිනුත් පිළිරැගෙන ඇත. රුසියාවඊට තරමකින් ඔබ්බෙන් ගොස් එය ඉන්දිය ව්‍යවස්ථා රාමුව යටතේ රැගත් පියවරක් ලෙසින් පෙන්වා දෙමින් ද්විපාර්ශ්වික දේශපාලනමය සහ රාජ්‍යතාන්ත්‍රික සාකච්ජා මාධ්‍යයෙන් විසඳා ගන්නා ලෙසින් තවදුරටත් ප්‍රකාශ කොට ඇත. ආරක්ෂක මණ්ඩලය එම විෂය සම්බන්ධයෙන් හමුවක් පවත්වා ගැනිමට චිනය දැරු ප්‍රයත්නයත් ව්‍යර්ථකර දෙමුවේය. කාශ්මිරය සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේහි පවත්වන ලද එම හමුව අනියමිත එකක් මෙන්ම නිල නොවුනු හමුවක ලෙසින් තවදුරටත් වාර්තා කොට ඇත. 

එකස්ත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය පාකිස්තානය සම්බන්ධ අනියමිත ප්‍රකාශණයක් පිරිනමන ලෙසින් චිනය කල ඉල්ලිමත් මුළුමණින්ම බැහැර කොට ඇත. අනතුරුව එ.ජා. සං. ඉන්දිය ස්ථිර නියෝජිත අක්බරුද්ධින් මහතා, සාමාජිකයින් 15 න් යුත් ආරක්ෂක මණ්ඩලයේහි ඉදිරිපත් කොට තිබුනු අදහස් එම උත්තරිතර ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 අදහස් ලෙසින් හුවා දැක්විමට චිනය දරන ලද ප්‍රයත්නයටත් ප්‍රශ්ණකොට ඇත. මේ අතර පාකිස්තානයත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය ජම්මු සහ කාශ්මිරය සම්බන්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් දැඩි පියවරවල් ගැනිමෙන් වැළකි සිටින ලෙසින් ඉන්දියාවට අවවාද කරනු ඇතැයි බළාපොරොත්තු පලකලද එය ව්‍යර්ථවි ගියේය. කාශ්මිර ප්‍රශ්ණය ජාත්‍යන්තරකරණයට හැරවිමට පාකිස්තානය ප්‍රයත්නයකට නිරතවුවද එයත් ව්‍යර්ථවි ගියා මෙන්ම මුළුමණින්ම කොන්වියාමකටද මැදිවිමට සිදුවුවාය. එ.ජා.සං. ආරක්ෂක මණ්ඩලයේහි කාශ්මිර ප්‍රශ්ණය ප්‍රථම වරට 1971 වසර සාකච්ජාවට ලක්වුනු නමුදු එම හමුවත් කිසිදු තීරණයකින් තොරව නිමාවට පත්විය. එම හමුවේදිත් එය එ.ජා.සං.යට ඒ තරම්ම අදාළ දෙයක් නොවන බව තවදුරටත් පෙන්වාදි ඇත. සාමාජික රටවල් එම විෂය සම්බන්ධ දැක්වු කරුණුත් ඒ තරම්ම සැළකිල්ලට භාජනවු බවත් දක්නට නොලැබුනි. පාකිස්තානයට මිත්‍ර චීනය පාකිස්තානය සිට ක්‍රියාත්මකවේගෙන යන ජයිස් - එ- මුහම්මද් සංවිධානයේ ප්‍රධානියා වන මසුද් අජර්ව ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙක් ලෙසින් ප්‍රකාශයට පත්කිරිමට දෙරු ප්‍රයත්නයත් ව්‍යර්ථවි ගියේය. මෙවැනි පසුබිමක චිනය මෙන්ම පාකිස්තානයත් මුළුමණින්ම කොන්වි යාමකට මැදිවිය. 

පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එ.ජා.සං. ආරක්ෂක මණ්ඩලයේ හමුවට පෙර අවශාන මිනිත්තුවේදිත් කාශ්මිරය සම්බන්ධව එක්සත් ජනපද ජනාධිපතිවරයාව නම්මා ගැනිමට ප්‍රයත්නයකට නිරත විය. ජනාධිපති ට්‍රම්ප් සෘජුව එම ඉල්ලිම් බැහැර කරමින් ඉන්දියාව සමගින් ද්විපාර්ශ්වික මාධ්‍යයෙන් එය විසඳාගන්නා ලෙසින් තවදුරටත් අවවාද කොට ඇත. මෙම විෂය 1972 අත්සන් තැබු 'සිම්ලා ගිවිසුම' සහ 1999 වසර අත්සන් තැබු 'ලහොර් ප්‍රකාශණයට' අදාළ මෙයින් එම ගිවිසුම් දෙක යටතේ විකල්ප සොයා ගැනිමට ප්‍රයත්න දරන ලෙසින් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෝ තවදුරටත් අවධාරණය කොට ඇත. කාශ්මිර ප්‍රශ්ණයට තුන්වන කණ්ඩායමකගේ මැදිහත් විමකට ඉඩකඩ නොමැති බව ආරක්ෂක මණ්ඩලය තවදුරටත් පෙන්වා දෙති. ඉන්දියාව පාකිස්තානය සමගින් පවතින ඔනෑම ප්‍රශ්ණයක් ද්විපාර්ශ්වික මාධ්‍යයෙන් විසඳා ගැනිමට ඉදිරිපත්වි සිටි. කෙසේනමුදු සාකච්ජා හෝ ගනුදෙනු වලට පෙර ඉන්දියාවට එරහිව ත්‍රස්තවාදිය ආයුධයක ලෙසින් යොදවා ගැනිමේ පිලිවෙත නවත් දෙමිය යුතු බව නවදිල්ලිය අවධාරණය කරයි. සාකච්ජා සහ ත්‍රස්තවාදය යන දෙක කිසිසේත්ම එකට ගෙනයා නොහැකි බව ඉන්දියාව තරයේ ප්‍රකාශ කරයි. කාශ්මිරය සම්බන්ධ පාකිස්තානය සහ චීනය දරන පිලිවෙත් යටතේ එම ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු මගින් විසඳා ගන්නා මෙන්ම ත්‍රස්තවාදය අවශන් කොට දමන ලෙසින් ජාත්‍යන්තර සමාජය අතර දරන පිලිවෙත් තවදුරටත් තහවුරුව ඇත.


ජම්මු සහ කාශ්මිරය සම්බන්ධයෙන් ඒකපාක්ෂික පියවරවල් ගැනිම් වැනි පිලිවෙත් වලින් ඉවත් වඩාත් සංයමයකින් කටයතු කරන් ලෙසින් චින රාජ්‍යතාන්ත්‍රිකයා කල ඉල්ලිම් බැහැර කරමින් එ.ජා.සං. යේ ඉන්දියා ස්ථිර නියෝජිත වරයා ජම්මු සහ කාශ්මිරයෙන් අංක 370 දරන නිති වගන්තිය ඉවත්කොට දෙමිම මුළුමණින්ම අභ්‍යන්තර ප්‍රශ්ණයක ලෙසින් තවදුරටත් පෙන්වාදි ඇත. එ.ජා.සං. යේහි වරින් වර එය ඉදිරිපත් කිරිමේ පුරුද්දත් නතරකර දමන ලෙසින් ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. කාශ්මිර ප්‍රශ්ණය එ.ජා.සං. ආරක්ෂක මණ්ඩලයේහි ඉදිරිපත් කිරිමට දෙරු ඒ අසාර්ථක පියවරින්ම කාශ්මිරය සම්බන්ධයෙන් පාකිස්තානය ගෙනයන ව්‍යාජ ව්‍යාපාර වල අසාර්ථකත්වය තවදුරටත් විදහා දැක්වේ.

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදි, රන්ජිත් කුමාර් 

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ