ඉන්දිය අග්‍රාමාත්‍ය වරයාගේ භූතාන් චාරිකාව: ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කරගැනිමේ න්‍යායපත්‍රයක්
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා භූතානයේ අග්‍රාමාත්‍ය ආචාර්‍ය. ලොටේ සෙරිංගේ (Dr. Lotay Tshering) ආරධනයක පිට ටිම්පුවට (Thimphu) නිල චාරිකාවකට නිරත විය. ඔහු සමගින් ඊට අතිශය ඉහල මට්ටමේ නියෝජිත කණ්ඩායමකුත් සම්බන්ධ වි ඇත. දෙවන වරට බලයේහි හොබවිමකින් අනතුරුව සිදුකෙරෙන මෙය මෝදි මහතාගේ ප්‍රථම භූතාන් චාරිකාව වන ගමන්ම පසුගිය වසර පහ අතරට සිදුකෙරුනු දෙවන භූතාන් චාරිකාව වේ. ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා දෙවන වරට බලයේහි හොබවුනු විගසම මාලදිවයිනට සහ ශ්‍රී ලංකාවට යන අසල්වැසි රටවල් දෙකට චාරිකාවකට නිරත විය. 'අසල්වැසියන්ට ප්‍රමුඛත්වය දිමේ' (neighbourhood first) විදේශ පිලිවෙතට ඉන්දියාව දක්වන කැපිවිම එම විදේශ චාරිකා තුනෙන් තවදුරටත් සහතික කරලයි.
පාකිස්තානය එක් පැත්තකින් ජම්මු සහ කාශ්මිර ප්‍රශ්ණය ජාත්‍යන්තරකරණයට හරවා ගැනිමට ප්‍රයත්න දරාගෙන යන මධ්‍යයේ සහ ඉන්දියාව සෑහෙන උනන්දුවෙන් ජාත්‍යන්තර ගනුදෙනු වලට නිරතවි සිටින මධ්‍යයේ එම බූතාන් චාරිකාව සිදුව ඇත. ජම්මු සහ කාශ්මිරයට පිරිනමාගෙන ගිය සුවිශේෂ තත්වය අවලංගුකොට දෙමිමට ඉන්දියාව රැගත් පියවරයට භූතානය කලින්ම අතිශය පිලිගැනිම පිරිනමමින් එය එදිතර, නිර්භිත සහ ප්‍රගතිශිළි තීරණයක ලෙසින් තවදුරටත් පැහැදිළ කොට ඇත. ජම්මු සහ කාශ්මිර ප්‍රශ්ණය මුළුමණින්ම ඉන්දිය අභ්‍යන්තර ප්‍රශ්ණයක් ලෙසින් භූතානය තවදුරටත් ප්‍රකාශ කොට ඇත.
භූතානය ඉන්දියාව සමගින් පවත්වාගෙන යන අතිශය සුවිශේෂ සම්බන්ධතාවයට සෑහෙන්න විශේෂත්වය දක්වමින් එම චාරිකාවටත් ඊට හා සමාන ප්‍රමුඛත්වය ලබාදි ඇත. භූතානයේ අග්‍රාමාත්‍ය ආචාර්‍ය.සෙරිං ගුවන් තොටුපොලේහි මෝදි මහතාව පිලිරැගෙන තිබුනි. අග්‍රාමාත්‍ය මෝදි භූතානයේ මහ රජතුමා සහ මහ රැජිණත් බැහැ දෙක්කේය. මෝදි මහතා ඉන්දු - භුතාන් සම්බන්ධතා “අසල්වැසි රාජ්‍යයන්ට ප්‍රමුඛත්වය දැක්විමේ” ඉන්දිය විදේශ පිලිවෙතේ ප්‍රධාන කුළුණ ලෙසින් පෙන්වාදි ඇත.
ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා භුතානයේ අග්‍රාමාත්‍ය වරයා සමගින් නියෝජිත මට්ටමේ සාකච්ජාවක් පැවැත්විය. එම සාකච්ජා යටතේ ඉන්දු - භූතාන් හවුල්කාරත්වය නව ක්ෂේත්‍රයන්හි පුළුල් කරගැනිමේ මාර්ග ගැනත් දෙරටම සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. මෝදි මහතා භූතානයේ විපක්ෂ කණ්ඩායමේ නායක ආචාර්‍ය. පේමා ග්‍යම්ට්සෝ ඇතුළුව අනිකුත් ඉදිරි පෙලේ දේශපාලඥන් සමගිනුත් සාකච්ජා පවත්වා ඇත. අග්‍රාමාත්‍ය මෝදි, රාජකිය භුතාන් විශ්ව විද්‍යාලයේ (Royal University of Bhutan) සිසුන් සමගිනුත් සතුටු සාමිච්ජියකට නිරත විය.
මෙම චාරිකාවෙන් ඉන්දියාව සහ භූතානය අතර පෙරට වඩා කාර්‍යශිළි ලෙසින් අතිශය ඉහල මට්ටමේ ගනුදෙනු පැවැත්විම සිදු කෙරුනි. භූතානයේ අග්‍රාමාත්‍ය ආචාර්‍ය. සෙරිං සිය නිලයය හොබවු විගසම තම ප්‍රථම විදේශ චාරිකවට නිරතවෙමින් 2018 වසර නොවැම්බර් මස ඉන්දියාවට පැමිණිය. 2019 වසර මෙයි මස නවදිල්ලියේ නව රජය ගොඩනැගිමත් සමගින්ම ඉන්දිය විදේශ කටයතු අමාත්‍ය ආචාර්‍ය.එස් ජයිශංකර් මහතාත් තම ප්‍රථම විදේශ චාරිකාව සඳහා භූතානය තෝරා ගත්තේය.
ඉන්දියාව සහ භුතානය 1968 වසර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා ගත්දා සිට එය ඉන්දියාව දකුණු ආසියා රටවල් සමගින් පවත්වාගෙන ගිය සාර්ථකතම සම්බන්ධතාවය ලෙසින් අඛනණ්ඩව ඉදිරියට ගෙනයාමට හැකිවිය. අන්න්‍යෝන්‍ය විශ්වාසය සහ අවබෝධය මෙන්ම පරිණත්වය යන සුවිශේෂ ගුණාංග ඊට ඇතුලත්ව ඇත. 1949 වසර අත්සන් තැබු ඉන්දු - භුතාන් මිත්‍රත්ව සහ සහයෝගිතා ගිවිසුම 2017 වසර පෙබරවාරි මස නැවත විමසුමට ලක්කොට දෙමින් අළුත් කරගත් අතරට එය දෙරටේ සම්බන්ධතාවේ කුළුණ වේ. විවෘත දේශසිමා පවත්වාගෙන යාම, සුරක්ෂා සහයෝගිතා සහ මහජනතාව සහ මහජනතාව අතර පවත්වාගෙන යන සමබන්ධතා ශක්තිමත් කරගැනිම යන විෂයන්ට එයින් විශේෂත්වය පිරිනමා ඇත. දෙරට අතරට අසමිතිතා ගණනාවක් තිබියදිත් අන්න්‍යෙන්‍ය විශ්වාසය යටතේ ආර්ථික වර්ධනය, ප්‍රජතන්ත්‍රවාදය ශක්තිමත් කරගෙන යාම සහ කලාපිය සාමයට කොටස්දායකත්වය දැක්විම සිදුව ඇත.
දෙරට අතරට ජල සම්පත්, වේළඳාම් සහ අන්තර් ප්‍රවාහන, ආර්තික සහයේගිතා, සුරක්ෂාව සහ දේශසිමා මෙහෙයුම් වැනි අංශ ඇතුලත් ද්විපාර්ශ්වික ආයතනාත්මක විධිවිධාන රාසියක් පවත්වාගෙන පැමිණෙති. ඉන්දියාව භූතානයේ විශාළතම වෙළඳ හවුල්කරුවා සහ ආයෝජිකයාද වේ. සමස්ත භූතානයේ ආනයනෙන් 82 % ක් ඊට ඇතුලත්ව ඇත. ඉන්දියාව භූතානයේ ජලකර විදුලිබල උද්පාදනාගාර ව්‍යාපෘතින් සතරක් සංවර්ධන කොට ඇති අතරට MW 2000 ක ධාරිතාවකින්යුත් විදුලිබල ප්‍රමාණයක් එයින් උද්පාදන කරගෙන යයි.
ඉන්දියාව සහ භුතානය අග්‍රාමාත්‍ය වරයාගේ එම චාරිකාව මධ්‍යයේ අභ්‍යාවකාස පර්යේෂණ, බලශක්ති මිලදි ගැනිමේ එකඟතා සහ තාක්ෂණික අධ්‍යයන සහයෝගිතා යන අංශ ඇතුලත් අවබෝධතා එකඟතා දහයකට අතසන් තබා ඇත. අග්‍රාමාත්‍ය වරුන් දෙනොගේ ප්‍රධානත්වයෙන් මංගෙඩෙච්චු ජලකරවිදුලිබල ව්‍යාපෘතිය (Mangdechhu hydel project) සහ දකුණු ආසියා චන්ද්‍රිකා පෘථවි මධ්‍යස්ථානය (earth station of South Asia satellite) විවෘත කිරිම හැරුනු විට භූතානයේහි RuPay card හඳුන්වාදිම සිදුකෙරුනි.
ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා ඉන්දියාව භුතානයට සිදුකරගෙන යන මාසික LPG ගෑස් සැපයුම MT 700 සිට 1000 න් ඉහල නැංවිමේ ප්‍රතිඥාවකුත් පිරිනමා ඇත. SAARC Currency Swap Framework, ක්‍රියාරාමුව යටතේ තවත් අතිරේක $ මිලියන100 ක් භූතානයට ලබාදිමට සලසාදි ඇත. භුතානයේහි බහුපහුසකම් සහිත නවින මහ රෝහලක් (multi-disciplinary super-specialty hospital) ගොඩනගා ගැනිමේ ආචාර්‍ය. සෙරිංගේ සිහිනය සාකර්‍ය කරදිමට ලබා දියහැකි සෑම සහයෝගයක්ම ලබාදිමට ඉන්දියාව ඉදිරිපත්වන බව මෝදි මහතා තවදුරටත් සහතික කොට ඇත.
ඉන්දිය අග්‍රාමාත්‍ය වරයාගේ එම චාරිකාව රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පුළුල්කර ගැනිමට සහ දැනට දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනිමට සෑහෙනදුරට ආධාරකාරිවි ඇත. අග්‍රාමාත්‍ය වරුන් දෙනො නව ප්‍රශ්ණ ගණනාවක ගැන සහ ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කරගැනිමේ නව යාන්ත්‍රන ගොඩනගා ගැනිම ගැනත් සාකච්ජා කොට ඇත. හුදු නායකයින් දෙදෙනා අතර සිදුකෙරුනු සාකච්ජාවෙන් දේශගුණ විපර්යාසය, අධෝව්‍යුහ පහසුකම්, සුරක්ෂා සහ උපායමාර්ගිය ප්‍රශ්ණ, භූතානයේ පස්වසර සැළසුමට ඉන්දිය තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතා සහ ප්‍රධාන පෙලේ කලාපිය ප්‍රශ්ණ ගැන සැළකිල්ල යොමුකිරිම සිදුව ඇත.

පිටපත: භූතානය සම්බන්ධ විශ්ලේෂක, ආචාර්‍ය. නිහාර් ආර්.නයක් ගෙන්
Comments
Post a Comment