සාමය ගිලිහි යන යේමනය
ඒඩන් හමුදා කමන්ත්‍රණයත් (Aden coup) සමගින් යෙමෙන් බෙදුනුවාදි ව්‍යාපාරයේ ප්‍රධානිනුත් සව්දිය ප්‍රධානත්වයෙන්යුත් සාම සාකච්ජාවට සම්බන්ධවිමට කැමැත්ත පලකොට ඇත. එම තීරණයෙන් යෙමන් වැසියන් අතර විශාල බළාපොරොත්තුවක් ගෙනදිමට සමත්වුනු අතර රටතුල එයින් විශාළ පරිවර්තනයක් සිදුවේයැයි ඔවුන් තවදුරටත් බළාපොරොත්තු පලකරති. එක්සත් අරාබි එමිරේටයේ ආධාර සහිත යෙමෙන් බෙදුනුවාදි බලකාය විසින් ඒඩන් ජනාධිපති මන්දිරය යටපත් කරගැනිමට එල්ල කල ප්‍රහාරය මොහොතේ පුද්ගලයින් 40 ක් පමණ පිරිසක් ජිවිතක්ෂයට පත්වුනු අතර තවත් 260 ක් පමණ පිරිසකටත් තුවාල සිදුවිය. එම ප්‍රහාරය ගැන ප්‍රකාශයක් පිරිනැමු බෙදුනුවාදි කණ්ඩායමේ නායක අයිඩරුස් අල් - ජුබයිදි, එම හිංසාත්මක කාර්‍යට මුල අබ්දරාබු මන්සොවුර් හඩිගේ (Abd’rabu Mansour Hadi) බලකාය හොව්ටි ව්‍යාපාරයේ ප්‍රධානියාව ඝාතනය කරමින් එම ව්‍යාපාරය (Houthi movement) විනාශකොට දෙමිමට ප්‍රයත්නයකට නිරතවිම නිසා බව පෙන්වාදි ඇත. ඒඩන් නගරයේ දකුණු තාවකාලික මණ්ඩලය (Southern Transitional Council), (STC) ඉලක්ක කොට එල්ලවු සව්දි ගුවන් ප්‍රහාරයෙන් හරියටම සතියකින් එම ප්‍රකාශය නිකුත්ව ඇත. සව්දි අරාබියාව සහ එක්සත් අරාබි එමිරේටය ඒඩන්හි සිදුවුනු අර්බුදයට විසඳුමක් සොයා දිමට ලබන සතියේ හමුවක් පවත්වන ලෙසින් යේමන් රජයට බර දේශපාලන පක්ෂ කණ්ඩායම් වලින් ඉල්ලා සිටිති.
මෙම යෙමෙන් අර්බුදයේ මුල අසාර්ථක තාවකාලික දේශපාලනමය විසඳුම් සොයා ගැනිමට ප්‍රයත්න දෙරීම සහ 'අරාබි වසන්ත' (Arab Spring) ව්‍යාපාරය නැගිගෙන ඒම සහ 2011 වසර එවක ජනාධිපති අලි අබ්ඩුල්ලාහ් සාලේහ්ට (Ali Abdullah Saleh) තම නිලය නියෝජ්‍ය ජනාධිපති හඩිට බාරදිමේ සිද්ධියතෙක් දිවි යයි. කෙසේ නමුදු හඩිගේ පාලන සමය පුරාම ජිහාදින්ගෙන් එල්ලවුනු ප්‍රහාර, දකුණේ මතුවුනු බෙදුනුවාදි ව්‍යාපාර සහ සලේට පක්ෂපාති සුරක්ෂා භටයින් අතර ප්‍රචලිත දූෂණ සහ වංචා, රැකියාවිරහිතභාවය සහ ආහාර අනරක්ෂිතභාවය වැනි අභ්‍යන්තර ප්‍රශ්ණ ගණනාවකට මැදිවිමට සිදුවිය. හොව්ටි (ෂියා) බෙදුනු වාදින්ට (Houthi), (Shia) එයින් විශාල වාසින් ගෙනදිමට මාර්ග පෑදුනි. සුන්නි (Sunnis) සමාජයේ වැසියන් ඇතුළුව මුළු යෙමෙන් වැසියෝත් තාවකාලික දේශපාලනමය පියවරය ගැන විශාළ මුලාවකට පත්වි සිටින මොහොතේ හොව්ටි කැරළි කරුවෝත් සාදා (Saada) සහ සනා (Sana) ඇතුළුව මුළු රටම තම බලය යටතට ගන්නා බව යැයි තර්ජන කරමින් තම ඒකාධිකාරත්වය තහවුරු කරගැනිමට හැකිවිය.
සව්දි අරාබියාව කලාපිය එදිරිවාදි රාජ්‍යයක් වන ඉරානයේ ආධාර සහිත කැරැළි කරුවන්ට මුහුණදිමට සහ හඩි රජයට සහයෝගය දැක්විමටත් 2015 වසර සන්ධාන බලකායක් ගොඩනගා ගත්තේය. සවුදි අරාබියාව, එක්සත් අරාබි එමිරේටය, කටාර්, සුඩාන්, ඊජිප්තුව, ජොර්ඩාන්, මොරොක්කෝ යන සුන්නි මුස්ලිම් නිකාය අදහන අරාබි රටවල් කණ්ඩායම (Sunni Arab) එම සන්ධානයට ඇතුලත්වි සිටිති. එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන බටහිර බලවේගවල් දෙකත් පිටතින් එම එම කණ්ඩායමට සහයෝගය දක්වති. සව්දි ප්‍රධානිත්වයෙන්යුත් සන්ධාන බලකායට හොව්ටිස් කැරැළි කරුවන්ව දකුණු යේමනයතෙක් තල්ලුකොට දෙමිමට හැකිවුවද හොව්ටි කැරැළිකරුවෝ නැවත නැගිට සනා නගරයතෙක් තම ඒකාධිකාරත්වය තහවුරු කරගෙන ඇත. 2017වසර රියාදයට එල්ලවුනු බැලිස්ටික් මිසයිලයත් (ballistic missiles) සමගින් යේමනය එරහිව සිදුකරගෙන යන බාධා තවදුරටත් තිවුර කරමින් සව්දි අරාබියාව හොඩෙයිඩා (Hodeida) වරාය යටපත් කරගෙන සිටින කැරැළි කරුවන්ට එල්ලකරගෙන යන ප්‍රහාරය තවදුරටත් තිවුර කොට ඇත.
මෙම යුද්ධයෙන් විශාළ යේමන් වැසියන් පිරිසක් ජිවිතක්ෂයට පත්වි ගිය අතරට ජාත්‍යන්තර සමාජයේ නොමඳ අවධානය ලක්විය. බොහෝ දෙනාට අනුව, යේමන් අර්බුදය මිනිසා විසින්ම නිර්මිත ලෝකයේ දරුණතම මානවිය ඛේදවාචකයක් බවය. “2019 Humanitarian Needs Overview for Yemen”, යන තේමාව යටතේ මානවිය කටයුතු සම්බන්ධිකරණ කාර්‍යාලයේ (Office for the Coordination of Humanitarian Affairs), (OCHA) වාර්තාව යටතේ, වයස අවුරුදු පහටත් අඩු මිලියන දෙකක කුඩා ළමුන් ඇතුළුව මිලියන 14.3 පුද්ගලයින් පිරිසක් ආහාර හිඟයකට මැදිවි සිටින බව අවධාරණය කොට ඇත. ඊට මිලියනයකට වඩා ගැබිණි සහ කිරි එරෙන කාන්තාවන් පිරිසක් ඇතුලත්වි සිටින බව එම වාර්තාව යටතේ තවදුරටත් අනාවරණය කොට ඇත. එක්සත් ජාතින්ගේ සංවිධානයත් තම අනුග්‍රහයෙන් 2018 වසර සාම ගිවිසුමකට දියත්කොට ඇත. හොව්ටි කැරැළිකරුවෝ එම ගිවිසුමට ගෞරවය දක්වමින් අදියර දෙකක යටතේ තම භටයින්ව නගරයෙන් පිටත යෙවීමකට ප්‍රතිඥා දුන්නද මේ දක්වා එය ක්‍රියාත්මක විමක් සිදුව නොමැත.
රතු මුහුදට (Red Sea) සහ ඒඩන් බොක්කට (Gulf of Aden) සෘජුව සම්බන්ධවි පිහිටා ඇති යේමනය කලාපයට පමණක් නොව සමස්ත ලෝකයාටත් අතිශය වැදගත් වන අතරට Al Qaeda සහISIS වැනි ත්‍රස්තවාද කණ්ඩායම් වලට එය සුරක්ෂිත හෙවනකි. බලයෙන් පිරිහුණු අල් - කයේඩා සහ අයි එස් අයි එස් වැනි ත්‍රස්තවාදියෝ යේමානය හරහා වෙනත් රටවල් වලට පලායෑම් සිදුකොට ඇත. සව්දි අරාබියාවේ සහයෝගය සහිත සුන්නි (Sunni) සහ ඉරානය සහයෝගය සහිත ෂියා (Shia) නිකායට අයත් ඉස්ලාම් භක්තිකයින් අතර මෙම ගැටුම සිදුවේ. මෙම අර්බුදයට අහක ඉන්න සව්දිය සහ එක්සත් අරාබි එමිරේටයේ ප්‍රධානත්වයෙන් යුත් සුන්නි සන්ධානය යේමනයේ එම ෂියා හොව්ටි (Shia Houthi) කැරැළිකරුවන්ට එරහිව සටනක් දියත් කරගෙන යයි. එම යේමන් යුද්ධයෙන් ලෝකයේ මුහුදු තෙල් ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් 20 % ක් සිදුකෙරෙන Bab al Mandeb straits බොක්ක අවට විශාළ තර්ජනයක් සිදුවේගෙන යයි.

යේමානයේහි සාමයක් පවත්වා ගැනිම ඉන්දියාවටත් අතිශය වැදගත් කරුණක් වන අතරට දෙරටම සෑහෙන සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන පැමිණෙති. ඉන්දියාව 2015 වසර තම තානාපති කාර්‍යාලය සනා (Sana’) සිට ඩිජිබොව්ටියට (Djibouti) මාරු කොට ඇත. ඉන්දියාව තම පුරවැසියන්ටත් යේමනයට නොයන ලෙසින් මාර්ගෝපදේශ නිකුත් කොට ඇත. ඉන්දියාව තම ' Raahat ' ජීවිත බේරාගැනිමේ මෙහෙයුම යටතේ ගුවනින් සහ සාගරය හරහා යේමනයේ විවිධාකාර සේවවන්හි නිරත්වි සිටිය විදේශිකයින් 960 ක් ඇතුළුව ඉන්දියානුවන් 4640ක් සාර්ථක ලෙසින් මුදවාගෙන සුරක්ෂිතව රටට ආපසු ගෙන්වා ගැනිමට හැකිවිය. ඉන්දියාව සාමකාමි යේමනයක් ගැන තවදුරටත් අපෙක්ෂා කරයි. ඉන්දියාව යේමනයේ පෙට්‍රෝලියම් සහ වෙනත් ස්වාභාවික ගෑස් ගවේෂණ කාර්‍යන්ටත් අතිශය සැළකිල්ලක් දක්වයි.
පිටපත: IDSA අධ්‍යයන ආයතනයේ,පර්යේෂණ විශ්ලේෂක, ආචාර්‍ය. ලක්ෂ්මි ප්‍රිය ගෙන්
Comments
Post a Comment