එකසත් ජනපද - තලිබාන් සාකච්ජා සහ ඉන්දිය විකල්ප
ඩෝහාහි (Doha) අවශන් වුනු වට අටකින් සමන්විත එ.ජ. - තලිබාන් සාකච්ජාවෙන් එ.ජ. (US) සහ නැටෝ (NATO) හමුදාව කාලරාමුවක යටතේ ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වි යාමකට මාර්ගය පාදා දෙන අතිශය සකාරාත්මක යාන්‍රත්‍රණයක් ගැනවු පණිවිඩයක් නිකුත්ව ඇත. ඊට ප්‍රතිචාරයක ලෙසට ඇෆ්ගනිස්තානය තුල Al Qaeda සහ ISIS වැනි ත්‍රස්තවාද කණ්ඩායම් වලට ගැවසිමට ඉඩනොදිමට තලිබානුන්ට වගබලා ගැනිමට සිදුව ඇත. ඊට අමතරව යුද්ධයෙන් මිරිකි සිටින රටේ සාමාය සහ ස්ථාවරත්වාය පිහිටුවා ගැනිමට සහ බලය හුවමාරු කරගැනිමටත් තලිබානුන්ට ඇෆ්ගන් රජය සමගින් සාකච්ජා පවත්වාගෙන යාමට සිදුව ඇත.
තලිබානුන්ගේ ඩෝහා කාර්‍යාලය එ.ජ. සමගින් ගනුදෙනු පැවැත්විම සඳහා 2013 වසරේදි ගොඩනගාගත් කේන්ද්‍රස්ථානයක් වේ. දෙපාර්ශ්වය අතරට සාකච්ජා වට ගණනාවක් පැවැත්වුනු නමුදු එයින් එකක්වත් සාර්ථක නොවුනි. කණ්ඩායම් දෙකම තම තමන්ගේ කොන්දේශි ඉදිරිපත් කොට තිබුනු හැරුනු විට විකල්ප සොයා ගැනිමට ප්‍රයත්න දෙරු බව දක්නට නොමැත. එක්සත් ජනපදය සහ නැටෝ හමුදා 2014 වසර සිට තම ප්‍රහාරක මෙහෙයුම් නවතා දමමින් එම වගකිම් ඇෆ්ගන් ආරක්ෂක භටයින්ට භාරදිමත් සමගින් ඇෆ්ගනිස්තානය නැවත වරක් නව දුෂ්කරතාවයකට මැදිවිමට සිදුවිය. සාකච්ජා මගින් එම ප්‍රශ්නයටත් විකල්ප සොයා ගැනිමට ප්‍රයත්නයන්හි නිරත විය. ඈෆ්ගනිස්තානයේ මුළු භූමියෙන් 50 % ක පමන කොටසක් තලිබානුන් යටතේ පවතියි. මෙවැනි පසුබිමක ඈෆ්ගන් හමුදාවව සහ තලිබානුන්ගේ ශක්තියද කිසිසෙත්ම සමබවක් දක්නට නොලැබේ. ඒ අතරම තලිබානුන් සමගින් ගනුදෙනු කිරිම සහ බලය බෙදාගැනිමකින් තොරව මෙම නැවතිමකින් තොරවු යුද්ධය නතරකර දෙමීමට හෝ සාමය සහ ස්ථාවරත්වය ගොඩනගා ගැනිමටද නොහැකිය යන සත්‍යය එක්සත් ජනපදයටද දැන් අවබෝධ කරගැනිමට හැකිවුවාය. ඇෆ්ගන් සාම ගනුදෙනු සඳහා ජනාධිපති ට්‍රම්ප් විසින් තෝරපත්කොට ගත් විශේෂ නියෝජිත රාජ්‍යතාන්ත්‍රික ජල්මේ ඛලිල්ජාද්ට අනුව, එත්සත් ජනපද හමුදාව ඇෆ්ගනිස්තානයෙන් ඉවත්විමක් ගැන හඟවා ඇත.
ඇෆ්ගන් සාම පියවරයේහි අදියරවල් ගණනාවක් ඇත. එක්සත් ජනපදය සහ තලිබානුන් අතරට සෘජු සාකච්ජා පැවැත්විම හැරුනු විට තවත් රටවග් ගණනාවක් එම ප්‍රශ්ණයට අතගසා ඇත. එකස්ත් ජනපද සහ තලිබානුන් අතර සිදුකෙරෙන සෘජු සාකච්ජාවට පෙර චිනයත් පාකිස්තානයව මැදිහත් කරගෙන තලිබානුන් සමගින් සාකච්ජාවක් ආරඹ කොට තිබුනි. තලිබානුවෝ මොස්කව්ව සමගිනුත් උපදේශන යාන්ත්‍රනයක් ගොනගා ගැනිමට ගනුදෙනු පවත්වා ඇත. එම ගනුදෙනු හැරුනු විට එක්සත් ජනපදය, චිනය සහ පාකිස්තානය යන රටවල් ඇෆ්ගනිස්තානය සම්බන්ධව ත්‍රෛපාර්ශ්වික සංවාදයකුත් පවත්වා ඇත. එකසත් ජනපද - චින - රුසියා ත්‍රෛපාර්ශ්වික ත්‍රෛපාර්ශ්වික උපදේශන යාන්ත්‍රන හමුවට පාකිස්තානයව එක්කර ගැනිමට මාන බැලිය. ඉන්දියාව - චිනය සහ රුසියාව අතරත් ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් ත්‍රෛපාර්ශ්වික සාකච්ජා පවත්වාගෙන යයි. එම ජාත්‍යන්තර මටට්මේ ගනුදෙනු සහ සාකච්ජා හැරුනු විට ඉස්තාම්බුලය ‘Heart of Asia’ යන තේමාව යටතේ තවත් සංවාදාත්මක වැඩසටහනක් දියත් කරගෙන යයි. මේ සැම ප්‍රයත්නයකින්ම හැකි ඉක්මණින්ම ඇෆ්ගනිස්තානයෙන් විදේශ හමුදාව ඉවත්කොට දෙමිම සහ තලිබානුන්ව නැවත පුනරුත්ථාපනය කරගැනිම ගැන ඉලක්ක කරයි.
එක්සත් ජනපදය සහ තලිබානුන් අතර පවත්වාගෙන යන ගනුදෙනුව අවශන් වුවද ඇෆ්ගනිස්තානය ගැන ප්‍රශ්ණ ගණනාවත් මතු කරවා ඇත. ඇෆ්ගනිස්තානයේ පාලනය කුමන විධියෙන් මාරු කරගතයුතුද යන්න ගැනත් ප්‍රශ්ණ ගණනාවක් මතුකරවා ඇත. ජර්මනියත් ඇෆ්ගන් දේශපාලඥන්, කාන්තාවන්ද ඇතුලත් සිවිල් සමාජයේ සාමාජිකයිනුත් ඇතුලත් කරගනිමින් සාකච්ජා වටයක් පැවැත්විමට අනුග්‍රහය පිරිනමා ඇත. එම හමුවේදි තරමක නම්‍ය බවත් ප්‍රකාශ කරමින් තලිබානුවෝ තමන් පෙර පරිදි කෘර පිලිවෙත් අනුගමන කිරිම හෝ අනිකුත් ත්‍රස්තවාද කණ්ඩායම් සමගින් ගනුදෙනු පැවැත්විම හෝ බැහැරවිමේ ප්‍රතිඥාවකුත් පලකොට ඇත. කෙසේ නමදු තලිබාන් නියෝජිත කන්ඩායමේ නායක, ෂෙර් මොහම්මද් අබ්බාස් සත්නික්ෂයිට අනුව, 'යුද්ධය නොකඩවාම ඉදිරියට ගෙනයන බව' යැයි අවධාරණය කොට ඇත.
ඉන්දියාව ඇෆ්ගනිස්තානයට ආධාර ලබා දෙන පස්වන විශාළතම රාජ්‍යය වන අතරට දැනටමත් ඇෆ්ගන් සංවර්ධන කාර්‍යන් සඳහා US$ බිලියන 3 ක් පමන වටිනා අරමුදලක් සපයාදි ඇත. නවදිල්ලිය ඇෆ්ගන් සංවර්ධන කාර්‍යන් ගැන දැඩි විමසුමකින් පසුවි සිටියි. එක්සත් ජනපදය කලිල්ජාද් මාධ්‍යයෙන් ඇෆ්ගනිස්තානය සම්බන්ධව ගනුදෙනු පවත්වාගෙන යන නමුදු ඉන්දිය ආකල්ප වලට අනුව එවක සෝවියට් සමුහාණ්ඩුව 1999 වසර ගණන් යුගයේදි එරටින් ඉවත්වු විගස මතුවුනු සිවිල් යුද්ධයට හා සමාන පසුබිමකට මැදිවි යාහැකි බවය. ඉන්දියාව මේ නිසාම එම ප්‍රශ්ණයට මැදිහත්වු අවශ්ථාවේදිම එම අර්බුදය,“ ඇෆ්ගනුන්ගේම සහ ඇෆ්ගනුන්ගේ මූලිකත්වයෙන් ” ගෙනයන සාම වැඩසටහනක යටතේ පමණක් ඇෆගනිස්තානයේ දේශපාලනමය අනාගතය ගැන තීරණයක් ගතහැකි බවය.
එක්සත් ජනපද බලකාය කොන්දේශි සහිතව ඉවත්විමකින් අන්තර් - ඇෆගන් සංවාදයකට මාර්ග පාදා දියහැකි අතිශය තීරණාත්මක සාම පියවරේ දෙවන අදියරයකට පියවර තබාගෙන යාහැකිය.කෙසේ නමුදු මේ සෑම බළාපොරොත්තුවක්ම තලිබානුන් සහ ඇෆ්ගන් රජය අතර පවත්වාගෙන යන සංවාදයේ මාර්ග දිසාවේහිම රඳා ඇත. මෙයින් කලාපිය භූ - භෞගෝලිය උපායමාර්ග අවශ්‍යතා සපුරා ගැනිමට මාන බලන බාහිර බලවේග මගින් ඇෆග්න් දේශපාලන සහ අවකාශයට කරන මැදිහත්විම් අවශන් කොට දෙමිමටත් මාර්ගය පෑදේ.

පිටපත: දකුණු ආසියා උපායමාර්ග කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. ස්මෘතිස් පත්තනයික්
Comments
Post a Comment