ඉන්දියාව සහ පාකිස්තානය කර්තාර්පුර් කොරිදෝරුව සම්බන්ධයෙන් අවශාන ගිවිසුමකට සමිප වේ

ඉන්දු - පාකිස්තාන් දේශසිමාවේ වගා - අට්ටාරි (Wagha-Attari) සිමාව දිගේ පාකිස්තනය පැත්තේ ඉන්දු - පාකිස්තාන් බලධාරින් අතර මෑතදි පවත්වන ලද දෙවන සාකච්ජා වටයෙන් ඉන්දිය වන්දනා කරුවන්ට පාකිස්තාන් දේශසිමාව අසල නරොවාල් දිස්ත්‍රික්කයේ (Narowal district) පිහිටා ඇති ඓතිහාසික ඩර්බාර් සහිබ් ගුරුද්වාරා (Darbar Sahib Gurudwara) ආගමික කේන්ද්‍රස්ථානයට ප්‍රවේශ විමට ඉඩ ලබාදිමට සැළසුම් කරගෙන යන කර්තාර්පුර් කොරිදෝරුව (Kartarpur Corridor) සම්බන්ධයෙන් පවත්වාගෙන යන සාකච්ජා සහ ගනුදෙනු වල සෑහෙන වැදගත් වර්ධනයක් සිදුව ඇත. 16 වන සියවසට අයත්වන එම ගුරුද්වාරා සික් ආගමික කේන්ද්‍රස්ථානය ඓතිහාසික අතින් මෙන්ම ආගමික අතිනුත් අතිහයෙන් වැදගත් වේ. සික් (Sikh) ආගමේ නිර්මාතෘ ගුරු නනක් දෙව් ජි (Guru Nanak Dev ji) තම අවශන් භාගය ගත කලේ මෙහිදි වු අතර 1539 වසර අවශන් ගමන ගියෙත් මෙම ස්ථානයේදිය. වසර 2018 නොවැම්බර් 26 දා උප ජනාධිපති එම්.වෙන්කයියා නයිදු මහතා අතින් පන්ජාබයේ  ගුර්දාස්පුරු දිස්ත්‍රික්කය අසල ඩේරා බාබා නනක් අසලින් කර්තාර්පුර් කොරිදෝරුවට මුල් ගල තැබිම සිදුවිම සහ 2018 වසර නොවැම්බර් 26 දා පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අතින් කර්තාර්පුර් සහිබ් ගුරුද්වාරා අසලින් අතිශය උත්කර්ශවත් උත්සවයකින් එය සඳහා වැඩ ආරඹ කිරිමත් සමගින් දිගු කලක සිට ඩර්බාර් සහිබ් ගුරුද්වාරාවට වන්දනා කිරිමට යාමට අපෙක්ෂාවෙන් පසුවුනු සික් බැතිමතුන්ට විශාළ සතුටක් ගෙනදිමට තුඩුදුන් අතරට ඔවුන්ගේ විශාළ බළාපොරොත්තුවක් ඉටුවි තිබුනු විධියක් දක්නට ලැබුනි. 
ඉන්දියාව සහ පාකිස්තානය අතර පවත්වන ලද කර්තාර්පුර් කොරිදෝරුවේ ප්‍රථම සාකච්ජා වටය සිදුවයේ මෙම වසර මාර්තු මාසයේදිය. එම ව්‍යාපතෘතියට මැදිවිමට සිදුවි ඇති බාධාකවල් මගහරවා දෙමිමට මෙයට කලින් තාක්ෂණික කමිටුවක යටතේ සාකච්ජා වට තුනකුත් පවත්වා ඇත. එම කොරිදෝරුව සම්බන්ධයෙන් ගනුදෙනු පැවැත්විම සඳහා පාකිස්තානය විසින් ගොඩනගා තිබෙන නියෝජිත කණ්ඩායමට ඛලිස්තානි (pro-Khalistani) කාර්‍යන්ට බර පුද්ගලයිනුත් ඇතුලත් කර තිබිම ගැන  ඉන්දියාව දැක්වු විරෝධයත් සමගින් මෙන්ම එම කාරණයට ඉන්දියාව දැක්වු දැඩි සැළකිල්ලට ප්‍රතිචාර දක්වමින් ඉස්ලාමාබාදය දෙවන සාකච්ජා වටයට එම පිරිසව ඇතුලත් කරගැනිම බැහැර කොට තිබුනි. ඉන්දියාව දෙවන සාකච්ජා වටයෙන් වන්දනා කරුවන්ගේ සුරක්ෂාවට සහ වන්දනාකරුවන්ට යෝග්‍ය පසුබිමක් බිහිකරදිම යන විෂයන්ට ප්‍රමුඛත්වය දැක්වි සිදුකොට ඇත. ඊට අමතරව ඉන්දියාව එම සැළසුම කඩාකප්පල් කිරිමට මෙන්ම වන්දනා කරුවන් මාධ්‍යයෙන් එම ආගමික අතින් වැදගත් ශුද්ධ භූමිය කැළසිමට ප්‍රයත්න දරාගෙන යන පිරිස් සහ සංවිධාන ගැනත් පාකිස්තානයට සාධක පිරිනමා ඇත. පාකිස්තානය එවැනි අනවශ්‍ය සිදුවිම් සහ එය ඉන්දිය විරෝධි කාර්‍යන් සඳහා යොදවා නොගෙනිම සම්බන්ධයෙනුත් ඉන්දියාවට සහතික කොට ඇත. 
මෙයට කලින් රැගත් තීරණයට යටතේ කාර්තාර්පුර් කොරිදෝරුව හරහා පාකිස්තානයට ප්‍රවේශ විය හැකි ඉන්දිය වන්දනා කරුවන්ගේ සංඛ්‍යාව හුදු 500 ක් සිට 700 ක් ලෙසින් සීමා කොට තිබුනු අතරට දැන් එම සංඛ්‍යාවට එරහිව දෛනිකව වන්දනා කරුවන් 5.000 ට ඊට අවශ්ථාව ලබාදි ඇත. ඉන්දිය විදේශ ගමන් බලපත් දරන්නාවුන්ට සහ විදේශගත ඉන්දියානුවන්ටත් වසර පුරාම බලපවත්න විධියෙන් එම වරම පිරිනැමි ඇත. පෞද්ගලිකව පාගමනින් සහ වන්දනා නඩ සමගින් බැතිමතුන්ට ඊට සහභාගි විය හැකිය. ගුරු නනක් ආචාර්‍ය තුමන්ගේ ඉගැන්විම් සික් සහ හින්දු යන බැතිමතුන් දෙකොටසම අදහති. මේ නිසාම විශේෂයෙන්ම විශේෂ උත්සව අවශ්ථා වලදි තවත් අමතර 10,000 ක් පමණ බැතිමතුන් සංඛ්‍යාවකට ප්‍රවේශ විමට අවශ්ථාව ලබාදෙන ලෙසින් ඉන්දියාව තවදුරටත් ඉල්ලා සිටියාය. සංස්කෘතිමය අතින් අතිශය සමීප පාකිස්තානයට ඉන්දිය විශ්වාස සහ ඇදහිලි ගැන නිවරදි දැනුමකුත් ඇත. මේ නිසාම ඉන්දිය එම ඉල්ලිම් වලට ඉස්ලාමාබාදය සුබවාදි ප්‍රතිචාරයක් දක්වනු ඇතුයි නවදිල්ලිය බලාපොරොත්තු පලකරයි. 
පාකිස්තානය එරටට ප්‍රවේශ වන ඉන්දිය වන්දනා කරුවන්ට විශේෂ බලපත් නිකුත් කිරිමට සැරසෙන අතරම වන්දනා කරුවන්ට ප්‍රවේශවිමේ  බලපත් සඳහා මුදලක් අයකිරිමටත් සැළසුම් යොදවාගෙන යයි. ඉස්ලාමාබාදයේ එම යෝජනාව ඉවත දමන ලෙසින් නවදිල්ලිය තවදුරටත් ඉල්ලා ඇත. 
පාකිස්තානය තම යටිතලපහසුකම් හිඟය ගැන ඉන්දියාවවට පැහැදිළි කිරිම් පිරිනමමින් ඉන්දිය ඉල්ලිම් සහ සැළකිලි වලට අදියරයෙන් අදියරය ක්‍රියාත්මක කිරිමට යන බව යැයි පෙන්වාදි ඇත. පැරැණි රවි ක්‍රීක් නදිය හරහා අළුතින් පාලමක් ගොඩනගා ගැනිමේ කාර්‍යටත් සැළකිල්ල දක්වාගෙන යයි. ඉන්දියාව විසින් ඊට අදාල යටිතල පහසුකම් ගොඩනගාගෙන යන විධියෙන්ම තමනුත් තම පැත්තැන් ඊට හා සමාන විධියෙන් පහසුකම් ගොඩනැගිමට යන බව ඉස්ලාමාබාදය තවදුරටත් ප්‍රකාශ කොට ඇත.
කර්තාර්පුර් සහිබ් කොරිදෝරු ව්‍යාපෘතිය සාර්ථක කරගැනිමට සහ අවශාන නිගමනයකට බැසගැනිමටත් නොකඩවාම ගනුදෙනු පවත්මින් එම ඉලක්කය සපුරා ගැනිමට දෙරටම අපෙක්ෂා කරති. ඊට අදාල තාක්ෂණික අංශය  නුදුරු දිනකදිම හමුවිමට අපෙක්ෂා කරයි. ගුරු නනක් දෙව් ජි තුමන්ගේ 550 වන ජන්ම සංවත්රය මෙම වසර නොවැම්බර් 12 දා යෙදි ඇත. 2019 වසර නොවැම්බර් මසට පෙර එම ව්‍යාපෘතිය සැබැව ක්‍රියාත්මක කරගැනිමට හැකි වේවායි කාගේත් අපෙක්ෂාව වේ.
පිටපත: දේශපාලන කටයුතු පිලිබඳ විග්‍රහකරු, රත්තන් සල්දි ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ