ඉන්දියාව අධිෂ්ඨාන පූර්වකව දේශගුණ විපර්යාසයට එරහිව සටන් කරයි

උස්ණත්වය ඉහළ නැංවියෑම් සහ දේශගුණ විපර්යාසය සිට මෝසම් වර්ෂා පටනයේ ස්වරූපය වෙන්ස්විගෙන යාම වැනි කරුණුද මුළු ලෝකය පුරාම දැන් අතිශයෙන් සැලකිල්ලට ලක්ව ඇත. ලෝක බැංකුවේ වාර්තාවකට අනුව දකුණු ආසියාවේ මුළු ජනගහණයෙන්  අඩක් අතිශයෙන් අවදානම් සහිත පසුබිමකට මැදිවිමට සිදුවි තිබෙන බවද යැයි පෙන්වාදි ඇත. ජීවන තත්වය අයහපත් අතට හැරිගෙන එන දකුණු ආසියා මහජනතාවගේ කෘෂිකාර්මික උද්පාදනයද පහත වැටිමෙන් කම්කරුවන්ගේ උද්පාදන සීමාවි ඔවුන්ගේ සෞඛ්‍යටද අතිශයෙන් බලපෑම් ගෙනදිය හැකිය. ඉන්දියාව දැස බලන විට රටේ ජාතික දළ උද්පාදනයෙන් 2.8 % ක් පමණ පිරිසකට එයින් අතිශයෙන් පිඩාවට ලක්කරවමින් මුළු රටේ ජනගහණයෙන් අවම වශයෙන් අඩක ජිවන තත්වයටද විශාළ ලෙසින් බළපෑම් එල්ල කරලිය හැකිය.
තවත් වාර්තාවකට අනුව ඉදිරි වසර 100 අතරතුර ඉහළ නැගීගෙන එන ගෝලිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 න් පහත දමා ගැනිමට මිනිසා ප්‍රයත්නයන්හි නිරත නොවුවහොත් යම් යම් කලාප වලට අතිශයෙන් අවදානම්ශීලි පසුබිම් වලට මැදිවිමට සිදු වියහැකි වන අතරට දේශගුණ විපර්යාසයෙන්ද අනිසි විපාක ගණනාවක් මතු කරලිය හැකි බවයැයි අනතුරු අඟවා ඇත.
'Nature Climate Change' යන සඟරාවේ අධ්‍යයන වාර්තාව යටතේ, අවම ගෝලිය උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකට පහතින් පවත්වා ගැනිමේ ඉලක්කය ගැනවු 2015 වසරේ පැරිස් එකඟතාවය  ඉටුකර ගැනිමෙන්ම පාථවි අවකාශයේ කාබොන් ප්‍රමාණය ඉවත් කොට දැමිමට ප්‍රමාණවත් නොවන බවද යැයි පෙන්වාදි ඇත. වායු ප්‍රදූෂණ තත්වය පහත දමා ගැනිමට තාක්ෂණිකමය වෙනස් කරගැනිම් සහ ඊට අදාළ ප්‍රතිපත්තින්හි කැපවි කටයුතු කිරිමකින්ද රජයට යහපත් ප්‍රතිඵල නෙලා ගත හැකිය.
පරිසර දූෂණ පහත දමාගැනිමේ තම අභිලාෂාත්මක ඉලක්කය සඵල කරගැනිමට ඉන්දියාව ප්‍රතිශක්තිකරණ බලශක්ති වැඩ සටහන් සහ විද්‍යුත් වාහනද හඳුන්වාදි ඇත. ඊට අදාළ ජාතික දේශගුන විපර්යාස සමබන්ධ ක්‍රියාකාරි සැලැස්මකුත් (NAPCC) ක්‍රියාකත්මක කරගෙන යයි. සූර්‍ය බලශක්තිය, බලශක්ති ශ්‍රමතා ඉහල නැංවිම, තිරසාර වාසභූමි, ජලය, තිරසාර හිමාලය පරිසර පද්දතිය, හරිත ඉන්දියාව, තිරසාර කෘෂිකාර්මිත සහ දේශගුණ විපර්යාසය සමබන්ධ උපායමය මට්ටමින් දැනුවත් කිරිම විෂයන් සම්බන්ධ ජාතික ප්‍රදූෂණ වලක්වා ගැනිමේ මෙහෙවර අටක් ක්‍රියාත්මත කරගෙන යයි. ඊට අමතරව මධ්‍ය රජයේ  NAPCC ඉලක්කය සඵල කරගැනිමකට ප්‍රාන්ත 32 සහ මධ්‍ය රජයේ බල පවත්නා ප්‍රදේශද ප්‍රාන්තිය මට්ටමේ (SAPCC) ඔවුන්ගේ ක්‍රියාකාරි සැළසුම් ක්‍රියාත්මක කරගෙන යයි. රටේ අතිශයෙන් පිඩාවට පත්ව තිබෙන අංශ නැවත නගා ගැනිම සඳහාත් රජය මුල්‍යමය ආධාර සපයාදීම සිදුකරගෙන යයි.
2005 සහ 2010 අතර තුර ඉන්දියාවට තම ප්‍රදූෂණ මට්ටම 12 % න් පහත දමා ගැනිමට හැකිවි ඇත. 2020 වන විටදිම ස්වේච්ජාවෙන්ම තම එම ඉලක්කය සපුරා ගැනිමට ඉන්දියාවට නිතැතින්ම අවශ්ථාව ගෙන දෙනු ඇතැයි බලාපොරොත්තු පළ කරයි.
2015 පැරිස් එකඟතාවේ අවශන් කාලසිමාවට පෙරදිම එම ඉලක්කය සපුරා ගැනිමට නිතැතින්ම ඉන්දියාවට ශක්‍යතා ඇත. එම එකඟතාවය යටතේ ඉන්දියාව කරුණු අටකින් යුත් 2021-20130 ඉලක්කය වන තම NDC හෙවත් ජාතික නිර්ණයේ  කොටස්දායකත්වය (National Determined Contribution) දේශගුණ විපර්යාසය සමබන්ධයෙන් වන එක්සත් ජාතින්ගේ සංවිධානයේ ක්‍රියාකාරි සම්මුතියට (UNFCCC) ඉදිරිපත් කොට ඇත.  වසර 2013 වන විටදිම තම ජාතික දළ උද්පාදනයෙන් ප්‍රදූෂණ මට්ටම 2015 මට්ටම සිට  33 % න් 35 % න්ද පහත දමා ගැනිම සහ 2030 දි ෆොසිල් නොවන ඉන්ධන කේන්ද්‍රිය වු බලශක්ති පහසුකම් ගොඩනගාගෙන විද්‍යුත් උද්පාදනය කරගැනිමේ ඉලක්කය සපුරා ගැනිමකටද අපේක්ෂාකරයි.  2030 වන විටදිම තවත් අමතර වනාන්තර සහ ගස් වගා කරගැනිම් තුලින්ද කාබෝන්ඩයෝකසයිඩ් ටොන් බිලියන 2.5 සිට 3 න් පහත දමා ගැනිමට ඉන්දියාව තවදුරටත් සැළසුම් යොදවාගෙන යයි.
දේශගුණ විපර්යාසයට එරහිව ගෝලිය මට්ටමින් ක්‍රියාකාරි සැළසුම් ක්‍රියාත්මක කරගෙන යන රටවල් අතරට ඉන්දියාවද ඉදිරියෙන් සිටි. තම ජනගහණයෙන් අතිශයෙන් අවදානමකින් පසුව පිරසට සැලකිල්ල දක්වමින් මෙවැනි ක්‍රියාමාර්ග රැගෙන ඇත. පූර්ව දැනුම් දිම වැනි අනතුරු ඇඟවීමේ ක්‍රමද රජය ක්‍රියාත්මක කරගෙන යයි. ඉන්දිය කාලගුණ කටයුතු දෙපාර්තමේන්තුව සහ ඛේද වාචක පරිපාලන කටයුතු දෙපාර්තමේන්තු යන ඒකකද ඊට අතිශයෙන් වැදගත් කාර්‍යබාරයක් ඉටුකරගෙන යයි. මුළු රටපුරාම ප්‍රධාන නගර ගණනාවක ජීවත්වන ජනතාව දැන් අතිශයෙන් උනුසුම් පසිරසරයකට මැදිව ඇත.
මෙහිදි කරුණු දැක්වු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජාතිය සංවර්ධනය කරගතයුතු වන නමුදු එය තිරසාර විධියෙන් සහ හරිත මාධ්‍ය යෙන් බව යැයි අවධාරණය කොට ඇත. දේශගුණ විපර්යාසයට පිලියම් සඳහා ඊට අදාළ ප්‍රතිශක්තිකරණ සහ සූර්‍ය බලශක්ති වැනි නව පිලිවෙත් සහ නව තාක්ෂණ මුලපිරුම් අනුගමනය කරගෙන යාමට ප්‍රයත්න දරාගෙන යන බව ඔහු තවදුරටත් පැහැදිලි කොට ඇත. 

සූර්‍ය බලශක්ති උද්පාදන අංශයෙන් ඉන්දියාව පස් වන විශාළතම රාජ්‍යය වන ගමන්ම ප්‍රතිශක්තිකරණ බලශක්ති උද්පාදන අංශයෙන්ද සය වන විශාළතම රාජ්‍යය වේ. සූර්‍ය බලශත්ති උද්පාදන ශ්‍රමතාවය 2014 වසරේදි  GW 21 සිට  GW 2.32 න් ද ඉහළ නැංවුනු අතරට එය අට ගුණයකින් වර්ධනවේගෙන යාමේ සළකුණු පෙන්නුම් කොට ඇත.  2017 වසරේදි සුලං බලශක්ති උද්පාදන හැකියාවෙන්ද ගෝලිය මට්ටමින් ඉන්දියාව සතර වන ස්ථානයේහි වැජඹේ. පසුගිය වසර සතර අතරට එය GW 21 සිට  GW 34 ඉහළ නංවා ගැනිමට සමත්ව ඇත. වසර 2022 දිම ප්‍රතිශක්තිකරණ බලශක්ති GW 175 න් ඉහළ නංවා ගැනිමේ ඉලක්කය සපුරා ගැනිමටද ඉන්දියාවට හැකියාව ඇත.


පිටපත : විද්‍යා කටයුතු ජනමාධ්‍යවේදි, කේ. වි. වෙන්කතසුබ්‍රමනියන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ