පාකිස්තානයේ අශෝභණ මුල්‍ය ප්‍රශ්ණය
පාකිස්තානය එක පැත්තකින් ත්‍රස්තවාදයෙන් නොසෑහෙන විධියෙන් පිඩා විඳමින් සිටින මධ්‍යයේ තව පැත්තකින් අනපේක්ෂිත උද්ධමනයකින් දැනටත් අතිශයෙන් දුර්වල තත්වයකට පත්ව තිබෙන එරටේ ආර්ථිකය මුළුමණින්ම කඩා වැටිමකට මැදිව ඇත. උද්ධමනය දෙගුණයකින් ඉහල නැංවි යෑමක ගැන සැත කරයි. නොනැවති ඉහල නැංවිගෙන යන අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ සහ ඉන්ධන මිල මෙම ප්‍රශ්ණයට මුලික කාරණය වේ. පාකිස්තානයේ ආනයන අංශය නොනැවති ඉහළ නැංවිගෙන යන අතරට විදේශ විනිම සංචිතය $ බිලියන 8 න් පහත වැටි ඇත. මාස දෙකකින් ඔවුන් ගත් ණය ගෙවා දෙමිමට අසමත්ව ඇත. අමෙරිකානු ඩොලරයට එරහිව පාකිස්තාන් රුපියලේ අගයත් රු.150 ක් ලෙසින් පහත වැටි ඇත. පාකිස්තානය පසුගිය වසර තුන අතරට පාකිස්තානයේ රුපියලය 20 % න් තුන් වටාවක් පහත දමා තිබුනාය.
පාකිස්තානය මුළු තම ඉන්ධන අවශ්‍යතා ආනයන කරයි. අනිකුත් එරටට අත්‍යවශ්‍ය භාණ්ඩත් වෙනත් රටව්ල් වලින් ආනයන කරයි. මේ නිසාම උද්ධමනය නොනැවති ඉහල නැංවිම සිදුව ඇත. පාකිස්තානුන්ගේ ආදායමත් නොනැවති පහත වැටිම සිදුව ඇත. මෙවැනි පසුබිමක් යටතේ මුළු රට පුරාම දැන් තරමකින් නොසන්සුන්තා මතු කොට ඇත. ජම්මාත්-එ-ඉස්ලාම් සංවිධානයේ විථි වලට බැස ඉම්රාන් ඛාන් රජයට එරෙහිව විරෝධතා දැක්විම ආරඹ කොට ඇත. ඉම්රාන් ඛාන් මැතිවරණ ව්‍යාපාරයන්හි රැකියා නිර්මාණ කිරිම, දරිද්‍රතා තුරන්කොට දෙමිම සහ ඉස්ලාමිය සුබසාධන රාජ්‍යයක් ගොඩනගා ගැනිම වැනි ප්‍රතිඥා ඡන්දදායකයින්ට ප්‍රදානය කොටද ඇත.
පාකිස්තාන් රජය ප්‍රශ්ණය මගහරවා දෙමිමට විශාළ ප්‍රයත්නයන්හි නිරතවි සිටියද එයින් යම්කිසි ප්‍රතිඵලයක් නෙලා ගත හැකිද යන්න ගැන බළාපොරොත්තු තැබිය නොහැක. ඉතාමත් අමාරුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානයෙන් ආධාර ප්‍රමාණයක් දිනා ගැනිමට හැකිවුවද පාකිස්තාන් වැසියන්ට රටට මැදිවිමට සිදුව ඇති අතිශය දුෂ්කර මුල්‍ය ප්‍රශ්ණය ගැන පැහැදිළි කොට දිමට අසමත්ව ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානය පාකිස්තානයට ඉදිරි වසර තුනට අමෙරිකානු ඩොලර් බිලියන 6 ක් ලබාදිමට කැමැත්ත පළකලද දැඩි කොන්දේශි යටතේ එම ආධාරය දිමට ඉදිරිපත්විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානයේ කොන්දේශි සපුරා දිමට මිළඟ අයවැය සඳහා තම ආදායම 40 % න් ඉහල නංවාගෙන ඇත. පසුබිමට මුහුණ දිමට අයබදු ඉහල නැංවු අතරට එයින්නුත් වැසියන්ට මැදිවිමට සිදුවුනු දුක් ගැහැට තවදුරටත් උස්සන්න වි ගොස් ඇත. එරටේ සාම්ප්‍රදායි සමිප මිත්‍ර රටවල් ගෙසට සැළකෙන සව්දි අරාබියාව සහ එක්සත් අරාබි එමිරේටය යන ගල්ෆ් රටවල් දෙකින් තව මුල්‍ය ප්‍රමාණයක් ලබා ගැනිමට පාකිස්තානය හැකිවුවාය. චිනයත් පාකිස්තානයට විශාල ණයක් ලබාදි ඇත. කෙසේ නමුදු පාකිස්තානයට එම ආධාර මගිනුත් තම ආර්ථිකය නිවරදි දිසාවට යොමු කරවා ගැනිමට අසමත් වුවාය. සව්දිය සහ එක්සත් අරාබි එමිරේටය අප්‍රකාශිත කාල රාමුවක යටතේ ගෙවිය හැකි වන විධියෙන් තව ණය ප්‍රමාණයක් පිරිනමිමන් ආයෝජන දියත් කරමින් තෙල් සැපයුමත් අඛන්ඩව සිදුකරගෙන යයි.
එක්සත් ජනපදය මුල සිටම පාකිස්තානයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානයේ ලබාදිමේ ප්‍රයත්නයට විරෝධතා දක්වමින් චින-පාකිස්තාන් ආර්ථික කොරිදෝරුව (China Pakistan Economic Corridor), (CPEC) යටතේ පෙයිජිං රජය පිරිනමන ලද ආධාරත් ආපසු ගෙවා දෙමිමට පාකිස්තානයට කිසිසේත්ම නොහැකි වන බව යැයි තවදුරටත් පවසා ඇත. වොෂින්ටනයට අනුව චිනය තම අවශ්‍යතා රැක ගැනිමට එම ණය පාකිස්තානයට ලබා දි තිබුනු බවය. ඒ අයුරින් ඉම්රාන් ඛාන් රජය දැන් චින ණයට ගොදුරුවි ගොස් ඇත.
පැරිස් නගරය සිට ක්‍රියාත්මක කරගෙන ත්‍රස්තවාදයට මුල්‍යමය සහයෝගය දක්වන රටවල් ගැන සහ පුද්ගලයින් ගැන සෝදිසියකින් පසුවන එෆ් එ ටි එෆ් (FATF) හෙවත් මුග්‍ය ක්‍රියාකාරි බලකාය (Financial Action Task Force) වසර ගණනාවක සිට පාකිස්තානයව එම සංවිධානයේ 'අළු පැහැ' (grey) නාම ලයිස්තුවට ඇතුලත් කරවමින් නොකඩවාම සෝදිසියෙන් පසුව සිටියේය. එම සංවිධානයට අනුව පාකිස්තානය තම බැංකු පද්ධතිය නොමනා කාරයන්හි යොදවාගෙන ගොස් තිබුනු බවය. එම සංවිධානයේ 'කළු පැහැ' නාම ලයිස්තුව තුලත් පාකිස්තානය ඇතුලත් කරවමින් එරටට වෙනත් රටවල් වලින් ණය ලබා ගැනිම බැහැර කොට ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානයෙන් ලබා ගැනිමට හැකුවු අමෙරිකානු ඩොලර් බිලයන 6 ක පමණ ණයෙන් තම ආර්ථිකය නැවත ගොඩනගාගෙන නේපාලයේ 5 % ක සහ බංග්ලාදේශයේ 7.5 % ක් ආර්ථික වර්ධන රිද්මයට එරහිව පාකිස්තානය 2.8 % ක රිද්මයකින් තම ආර්ථික වර්ධනය පවත්වාගෙන යාමට ඉලක්ක කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානයට අනුව මෙම මුල්‍ය වසරේ ඉන්දිය ආර්ථික වර්ධන රිද්මය 7.6 % න් පැවතිමක ගැනි පුර්වකථන පිරිනමා ඇත. පාකිස්තානයට දැන් තම අසල්වැසියන් අසලින් සිටිමට පවා අසමත්වි ඇත. කෙසේ නමුදු ඉම්රාන් ඛාන් රජය පාකිස්තානයේ ආර්ථිකය නැවත ගොඩනගා ගැනිමේ ප්‍රතිඥාවක නිරිත වි සිටියි. කෙසේ නමුදු ස්වභාවික පරිසරයෙනුත් පාකිස්තානයට තර්ජන එල්ලවි ඇත. පාකිස්තානයට වසර තුනක් පිට පිට නියං සායකට මැදිවිමට සිදුවුවාය. මෙවැනි පසුබිමක යටතේ එරටේ ආහාර භෝග උද්පාදනයත් නොකඩවාම පහත වැටි ගොස් ඇත.
පාකිස්තානයේ ජනප්‍රිය ජනමාධ්‍යවේදියෙක් මෙන්ම ලේඛකයෙකු වන ඉම්ඩාද් ජෆර්ට (Imdad zafar) අනුව, “ රටට මැදිවිමට සිදුවු මේ සෑම ප්‍රශ්ණයක්ම තමන් විසින් කරගත් දේවල්” බවය. “ත්‍රස්තවාද කාර්‍යන් පාලනය යටතට ගන්නා ලසෙට මුළු ලෝකයාම හඬ ගා කියත්දි එම හඬවල් ගණනකට නොරෙගෙන පාකිස්තානය ත්‍රස්තවාදය බෝ කිරිම සහ තම රාජ්‍ය පිලිවෙත් වලට ත්‍රස්තවාදය යොදවාගෙන යාම සිදු කොට තිබුනු බව” ඔහු තවදුරටත් පැහැදිලි කොට ඇත. “මෙවැනි පසුබිමක යටතේ පාකිස්තානය තම කෘෂිකර්මාන්තය, කාර්මිකය, අධ්‍යාපන සහ විද්‍යාත්මක සංවර්ධන වැඩසටහනුත් මුළුමණින්ම පසැක දෙමු බව” ඔහු තවදුරටත් සඳහන් කොට ඇත. මෙය හාස්‍යජනක දැයක් නොවේද ?

පිටපත: දේශපාලන කටයුතු විග්‍රහක, අශොක් හණ්දු ගෙන්
Comments
Post a Comment